ඇන්ජලීනා ජොලී පියයුරු දෙකම ඉවත් කරලා - Angelina Jolie
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය.පියයුරු පිළිකා ඇතිකරන ජානයක් තමන් තුල නිධන් ගත වී ඇති හෙයින් පිළිකා...
View Articleමං හිතන විදියට මේතමයි විවාහයකට සුදුසුම වයස ..Damitha Abeyratne
ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි...දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත්...
View Articleමම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම දැකලා ඉවරයි..Rohitha Rajapaksa
මම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම දැකලා ඉවරයි - ජනපති බාල පුත් රෝහිත කතා කරයි...දැකපු නැතිදේ පෘථිවියෙන් එපිට...පසුගියදා පාපන්දු විනිසුරුවරයකුට පහරදීමෙන් මාධ්‍යයන්හි අවධානයට ලක්වූ ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ...
View Articleඑකම පවුලක අම්මයි දුවයි දෙන්නම විවාහ කරගෙන !
මවට 44යි: දියණියට 20යිඑකම පවුලක මව සහ දියණිය විවාහ කරගෙන බහු විවාහ, චෝදනාවට ලක්ව සිටි පුද්ගලයකු බහු විවාහයක් කර ගැනීම, පළමු විවාහය වසන් කිරීම යන චෝදනා දෙකටම වැරැදිකරු වී ඇති බැවින් මාස 03 බැගින් බරපතළ...
View Articleවරමක් ලැබුණොත් ටිකක් උස යනවා - Menaka Maduwanthi
ජීවිතේ ලස්සනයි චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගත් ඇය රංගනයට මෙන්ම නර්තනයටත් දක්‍ෂයි. ඇය නමින් මේනකා මධුවන්ති.මේනකා අපිත් සමඟ එකතු වුණේ ලස්සන ගැන ඇයට හැඟෙන දේ ඔබට කියන්න.මේනකාට තිබෙන්නේ...
View Articleවිදුලි බිලට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම මැද අනර්කලීට ලණුවක්...Anarkali
ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේපසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා.ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි...
View Articleහොදට තියෙන මගේ පවුල කඩන්න කට්ටිය උත්සහ කලා - Semini Iddamalgoda
හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයක් වගේයි..උසාවි ගියේ නොගිහින් බැරි කමට - සේමිණි...ප්‍රවීණ නළු සනත් ගුණතිලකයන් ගේ අධ්‍යක්ෂණයක් වන සිනහව අතරින් නිර්මාණයට සනත්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වීමට...
View Articleඅමීෂා පට්ට හීතලේ අඩනිරුවතින් දියඇල්ලක් ළග... Amisha Kavindi
අමීෂා පට්ට හීතලේ අඩනිරුවතින් නානු ඔය දියඇල්ලක් ළග කෝච්චියක් එනකන් බලන් ඉදලා..මල මිනියක් ළගත් හිනාවෙන පින් පොන්ට කන පැලෙන්න කනේ පාරක් ගහල අඩන්නම...රජිත හිරාන්ව නෙවෙයි මිනිස්සු අඳුරන්නේ පිංපොංව. ඒ වුණාට...
View Articleමටම හිතාගන්න බෑ මං ඒ වගේ දෙයක් කරාද කියලා - සුරංගි කෝසලා
මතකද දන්නේ නෑ සුරංගි කෝසලාව? මුතු කිරිල්ලී ටෙලියේ නපුරු උද්දච්ච මාධවීගේ චරිතය රඟපාපු සුරංගි අද ටිකක් සද්ද බද්ද නෑ වගේ කියලා හිතුණ හින්දා අපි අද එයා ගැන ටිකක් හොයලා බලන්න හිතුවා.නපුරු මාධවීට රඟපාපු...
View Articleනිල්මිණි - නිරෝෂා නිසා වැටිලා ! Nilmini and Nirosha
ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකදී අකරතැබ්බයකට ලක්ව ඇතැයි වාර්තා වේ.නිරෝෂා පෙරේරාගේ ආරාධනයක් පරිදි 'නිරෝෂා විත් ස්ටාර්ස්'...
View Articleතරුණයෙක් ආදරය ඉල්ලා පිහියක් දික් කරලා...Udayanthi Kulathunga
තරුණයන්ට ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කරන නිළිය.උදයන්ති මේ දිනවල වඩාත් ජනප‍්‍රිය සුනිල් කොස්තා විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද 'සුදුයි උසයි 'ටෙලි නාට්‍යයේ ඇය කරණ චරිත රංගනයෙනි.ජනප‍්‍රිය වන තරුණ රංගන...
View Articleජැක්සන් තියරියේ සෝමරත්න ෂේප් කිරීමේ න්‍යාය.Jackson Anthony
ජැක්සන් ඩබල් ඇක්ටින්...ශ්‍රී ලංකාවේ චිත්‍රපට බෙදා හැරීමේ දී පිටපත් 35ක සීමාව ඉක්මවා නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ක්‍රියාත්මක කර ඇති විරෝධතාවේදී එම සංසදයේ උප සභාපති...
View Articleනිශානිගේ අළුත් නම - Nishani Gamage
යොවුන් නිළියක්වන නිශානි ගමගේට අලුත් නමක් පට බැඳී ඇතැයි වාර්තා වේ.මේ නම ජනප්‍රිය නළු අර්ජුන කමල්නාත් පසුගියදා ප්‍රසිද්ධියට පත්කර තිබිනි.ඇයට පට බැදඇති අලුත් නම වන්නේ 'වැහිලිහිණි දෙන' යන්නයි.නිශානිට, මේන...
View Articleයුරේනී සෙක්සි කෑල්ල...Yureni Noshika And Lahiru
සෙක්සි කෑලි තුනක ඉන්නවා කියල ඒ නාට්‍යය බැලුවෙ නැද්ද?- යුරේනීකොටට ඇදගෙන කැරකෙන කෑල්ලක් කියල දැනගෙන හිටියා- ලහිරුයුරේනී නොෂිකා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.සුරූපී බවින් අඟ තැන්පත් ඇය මේ වන විට...
View Articleඅනර්, නිසා රන්ජන් සල්ලිවලට පයින් ගහයි...Anarkali And Ranjan
ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ අලුත්ම සිනමා සිත්තමේ රගපෑම ප්‍රතික්ෂේප කර තිබේ.ඒ අනර්කලී ආකර්ෂා සමග පෙම් ජවනිකා රගපෑමට නොහැකි බව සදහන්කරමිනි.ඔහු බර්මින්ගෙන් අත්තිකාරම් ලෙස...
View Articleවිනූට කොල්ලො දෙන්නයි ! Vinu Udani
රූ රැජිනක්, ටෙලි නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ විනූ උදානිට පෙම්වතුන් දෙදෙනෙකු සිටින බව පැවසේ.ඇයට මෙසේ පෙම්වතුන් දෙදෙනෙකු සිටින්නේ ස්ථාන දෙකකදීය..විනූට මෙසේ සිටින පෙම්වතුන් දෙදෙනා ජනප්‍රිය ටෙලි...
View Articleකමල්ගේ දුව ගණිකා වෘත්තියට...
ශෘති හසන් කියන්නේ කමල් හසන් නම් අසහාය රංඟන ශිල්පියාගේ දියණියයි.තම පියාගේ අඩි පාරේ යමින් කලා ලෝකයට අවතීර්ණ වු මේ සුරුපිණිය රංගන ශිල්පිණියක් පමණක් නොව ගායිකාවක ලෙසත්, සංගීත සංයෝජිකාවක් ලෙසත් ක්ෂේත්‍රය...
View Articleක්‍රෙඩිට් කාඩ් වංචාව මට ගහපු මඩක් - Maneesha Shyamali
මනීෂා ශ්‍යාමලී මේ දිනවල ඉන්නේ දැඩි මානසික ප්‍රශ්නයක පැටලිලා. ඒකට හේතුව හැටියට ඇය කියන්නේ අභූත චෝදනාවක් නිසා තමන් අපහසුතාවයට පත් වී සිටිනවා කියලයි. අප මේ පිළිබඳව කතා කරන්න හිතාගෙන ඇය එක්ක එකතු...
View Articleරුවන් මට කියන්නේ වට්ටක්කී කියලා - Sheryl Decker
මම ගොඩක් කැමැති වට්ටක්කා කන්න...මෑත කාලයේ රංගන ක්‍ෂේත්‍රයට පැමිණි රංගන ශිල්පිනියන් අතර ෂෙරිල් ඩෙකර් සුරූපිනියක්. ෂෙරිල් සමඟ එකතු වුණේ ඇයගේ සුරූපී බවේ රහස් ඔබට කියන්න. අපි ඇයගෙන්ම විස්තර අහමු.• ෂෙරිල්...
View Articleමෙරට තරුණියන් සිංගප්පුරුවේ ගණිකාවන් කරන සැපයුම්කරු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ තරුණියන් රැකියා සඳහා රැගෙන යන බව පවසමින් සිංගප්පුරුවට රැගෙන ගොස් බලෙන් ගණිකා ජාවාරමේ යොදවන ප‍්‍රධාන ජාවාරම්කරුවකු වන ’’ආණමඩුවේ උපුල්’’ නමැත්තා සිංගප්පුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව...
View Articleඅපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala
හෂිනි ගෝනගල කියන්නේ නැටුම් කලාව උපත්තියෙන් උරුමකර ගෙන පැමිණි සුන්දර යුවතියක්.දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් හි තරඟකාරිණියක වශයෙන් කටයුතු කරන ඇය මේ වන තවත් සිනමා පටයකට ද තම රංඟන දායකත්වය සපයා දී...
View Articleකතුන්ගේ කොට ඇදුම් ගැන මහේස්ත්‍රාත්ගේ හෙළිදරව්ව
'' කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි.අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද ? ''...
View Articleනිලන්ති බර වැඩ අත්හරියි..Nilanthi Dias
නර්තන ශිල්පිනියක් හා නිළියක වන නිලන්ති ඩයස් බර වැඩ අත්හැර ඇතැයි වාර්තා වේ.ප‍්‍රසිද්ධ සංගීත සැනකෙළි සංවිධායකයකු විසින් නිලන්තිට කොළඹ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට ආරාධනා කර ඇති අතර නිලන්ති එවිට අදාල...
View Articleසුපර් ස්ටාර් අමිලා දික්කසාදය ගැන කියයි..Amila Nadeeshani
පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්තගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකාවක් ලෙසට ජනප්‍රිය වූ අමිලා නිදීෂානි කියයි.කාර්යබහුල වුවත්, සිය...
View Articleශානිකා මධුමාලිගේ ගීත ඇල්බමය එළිදකියි...Shanika Madhumali
සිරස සුපර් ස්‌ටාර් හි තෙවැනි අදියරේ අවසාන මහා තරගයේ කිරුළ දිනා ගැනීමට සමත් වූ ශානිකා මධුමාලි රත්නායක අද (08) පැවැත්වෙන පස්වැනි අදියරේ අවසාන් තරගයේදී ඇයගේ කුළුදුල් ගීත ඇල්බමය නිකුත් කිරීමට...
View Article